Tag: Press
-
විප්ලවවාදීන් වෙත අගනා පාඩමක් උගන්වන ‘MY RED COMRADE’
“තොල්ස්තෝයි 1905 රුසියානු විප්ලවයේ කැටපත” යැයි ලෙනින් කී ය. ඒ විප්ලවය විසින් විසඳිය යුතු ගැටලු ඔහුගේ අනාවරණයන් තුළ එළියට ආවේය යන අර්ථයෙනි. එනම්, ඒවා විප්ලවය සඳහා අවශ්‍ය ඥානයේ ඒක දේශයක් විදහා දක්වා ලී ය යන අර්ථයෙනි. තොල්ස්තෝයි විසින් කරනු ලැබ ඇත්තේ සාහිත්‍යකරුවකු ලෙස ඔහුගේ වගකීම ඉටු කිරීම ය. ඒ ආකාරයට තමන්ගේ වගකීම ඉටු කළ වෙනත්…