සුදත් මහදිවුල්වැව හෙවත් දිවුලා මගේ සමකාලීනයෙක්. රූපවාහිනී මාධ්‍යයට අපි දෙන්නම ආවෙ එකම කාලෙක. සිනමාව වෙන කෙනෙකුට කියල දෙන්න මං දන්නේ නැහැ. ඒත් දිවුලා සිනමාව කියල දුන්නු කෙනෙක්. සිනමාව ගැන ඇසූ පිරූ තැන් ඇති කෙනෙක්. ඉතින් මැයි 17 සිට තිරගත වෙන දිවුලා ගේ අලුත් සිනමා කෘතියට මම ඉත සිතින්ම සාර්ථකත්වය ප්‍රාර්ථනා කරනවා.
සම්පූර්ණ කතාව මෙතැනින්: https://theleader.lk/social-media/23518-my-red-comrade-17
Leave a Reply