කතා සාරාංශය

අනෝරා වැසි වැටෙන එක්තරා අහඹු රාත්‍රියක කොළඹ මුඩුක්කු පරිසරයක නන්නාඳුනනා තරුණියක් පිටුපස පොලිසිය ලුහුබඳිනු පෙනේ. පොලිස් ඇස මගහැරුණු එක් නිමේෂයක ක්ෂණිකව ගත් තීරණයකට අනුව ඇය නොදන්නා මුඩුක්කු පේළියක අගුල නොදැමූ දොරකින් කුඩා නිවසක් තුළ සැඟවෙයි.

පොලිස් සෝදිසි කිරීමේදී නිවෙස් හිමියා ඇයව පාවා නොදී බේරා ගනී. ඇය ඒ වෙනුවෙන් ඔහුට කෘතඥ පූර්වකවෙයි. ඔහු ඇගේ වදන් තඹයකටවත් මායිම් නොකර වැස්ස පෑයූ පසු පිටවී යන ලෙස කියයි. ඇයට කිසිසේත් එසේ කළ නොහැකි බවත් රාත්‍රිය කෙසේ හෝ මෙහි ගත කළ යුතු බවත් එසේ නොවන්නේ නම් ඇයට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන බවත් අවධාරණය කරයි.

මොහොතකදී ඔහු ඇයව විශ්වාස කරයි. ඇඳුම් වේලෙනකම් ඔහුගේ ඇඳුමක් ඇයට ලැබෙයි. ඔහු ඉදිරියේ ඇඳුම් උනා දමන ඇයට ඔහු විරුද්ධ වුනත්, ඔහුට අහිමි වූ “ගැහැණිය” ගැන අපූරු මතක ආවර්ජනය තුළ ඔහු මොහොතකට අතරමං වෙයි.

ඔහුට එන දුරකථන ඇමතුමක් අනපේක්ෂිත මොහොතක එය කන වැකෙන ඇය, ඔහු ගෙවන රහස් ජීවිතය ගැන තොරතුරු දැන ගනී. පොලිස් ලුහු බැඳීමෙන් බේරීමට ඇය සැඟවෙන එම කුඩා මුඩුක්කු ලෑලි නිවස, නිර්නාමිකව සිය ලේඛන කටයුතු කරන කිසියම් රහස් භූගත ජීවිතයක් ගත කරන උග්‍ර වාමාංශික දේශපාලනය ක්‍රියාදරයකු ජීවත් වන කාමරයක් බව ඇය නිරාවරණය කර ගනී.

තමාගේ පෞද්ගලික රහස් ජීවිතය ඇයට නිරාවරණය වීම ගැන ඔහු උරන වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පුටුවේ ඇය වාඩි වී සිටීම ගැන ඇයට දොස් පවරයි.

ඇය තුළ දරණ ගසා සිටි “ස්ත්‍රීවාදිනිය” ඔහුගේ “පුරුෂාධිපත්‍ය” උපාසාත්මකව ප්‍රශ්න කරයි. එම ප්‍රශ්න කිරීම කිසි කලෙක ඔහු ජීවිතයේ අත් නොදුටු ජීවිත අත්දැකීමක් වූවා පමණක් නොව තමන් දිවි හිමියෙන් විශ්වාස කළ දේශපාලනය සහ පුරුෂාර්ථ ප්‍රශ්න කිරීමක් තෙක් එය සංකීර්ණ වෙයි.

මේ මහා පිපුරුමට පසුව ඔවුන් ඔවුන්ගේ ලෝක දෙකක හුදෙකලා සිරකරුවන් බවට පත්වෙයි.

ඇය ඔහුගේ නවාතැනින් පිටවී යන්නට තීරණය කරයි. ඔහු ඇයව වලක්වාලයි. විරසක දුරු වී අලුත් විශ්වාසයක් ගොඩනැගෙයි. එකිනෙකාට වෙනස් හේතු දෙකක් මත නන්නාඳුනනා ගැහැණියක් සහ මිනිසෙක් වරදකරුවී අත්අඩංගුවට පත්වීමට මොහොතකට පෙර එම රාත්‍රිය පුරා ඔවුන් ඔවුන් අතර සිදුවෙන එරෙහිවීම්, එකඟ වීම්, මතවාදී ගැටුම්, ගැඹුරු සංවාද හමුවේ මෙතෙක් අත් දුටු විෂය කලාපයක් හා ජීවිත අත්දැකීමක් “ඔහු” හා “ඇය” අත්විඳියි.

එකිනෙකට වෙනස් පාරවල් දෙකකින්, එකිනෙකට වෙනස් පරම්පරාවල් දෙකක දෙන්නෙක්, එකම අරමුණක් හඹා යන චරිත දෙකක් පමණක් ඉන්නා “My Red Comrade” මෙතෙක් ලාංකීය සිනමාවට විෂය නොවුන නවමු සිනමා අත්දැකීමකි.

Synopsis

A chaotic journey taken by one woman who tries to outrun the police on a night of pouring rain. In an unexpected moment, she finds an unlocked door, and slips right in without hesitation, hiding for her life. When the police come knocking on the door, the owner of the shanty, a man far older than her, chases the police away, much to her surprise.

She expresses her gratitude towards him, but he is indifferent to it. She claims that she isn’t ready to die yet, so she insists on staying the night, much to his reluctance. Throughout the next couple of hours, under the stormy night, this woman challenges the man’s ideologies and political views from the perspective of her generation. Stories of politics, revolution, and what it means to be a ‘cultured man’, unfold between them, creating a kinship that would change their lives forever.

My Red Comrade is a new cinematic experience which has never been seen before in Sri Lankan cinema. This film is an experimental project, filmed in one location, within five days and with only 2 actors.

Director Sudath Mahadivulwewa was inspired by the political movements which occurred in Sri Lanka in 2022, commonly known as ‘Aragalaya’ or ‘The Struggle’, where a public awakening and unrest resulted in forcing the former president out of his home and fleeing the country. This was an unarmed protest which was victorious, and soon became popular throughout the world.

Mahadivulwewa believes that film is an honest reflection of human lives expressed through the cinematic medium, a concept which propelled him to use Sri Lanka’s current socio-economic and political climate as the backdrop to his story. The film itself explores the Anti-Terrorism Act through two people, a man and a woman, who belong to two different generations, but are both answerable to the PTA (Prevention of Terrorism Act). It holds the belief that the current Sri Lankan socio-political body is vile, and there is a need for a ‘cultured man’ to rebuild a greater society – a story told through experimental minimalistic cinema.

For the first time ever, Asiri Ellage will be making a debut performance in this film, alongside upcoming young talent Tharindi Fernando, creating a dynamic duo between the characters from two different generations. Their ideologies clash and intertwine in an intricate and simple story about politics and love.
With award winning Director of Photography Ruwan Costa, an emotive original score from Nadika Guruge, and incredible sound design from Sasika Marasinghe, My Red Comrade aims to move its audience with a very raw, deep and yet subtle storytelling between two characters. This powerful team manages to translate Mahadivulwewa’s original script beautifully onto screen: we see incredible cinematography, stunning, intricately designed sets, and an impactful and innovative sound design and score. With a crew spanning many different generations, including three youngsters: the son and niece of
the director Sudath Mahadivulwewa, and the son of the DOP Ruwan Costa. However, age did not matter, as all these generations from all the departments worked closely with each other. They collaborated by bringing perspectives from different generations and minds, innovating ways to bring out the best in the film. It is safe to say that this was a more than
just a film crew, but, by the end of the film shoot, they had become a family together. The team’s dedication to the director, and their love and passion for film is evident on the screen: long, single takes, lighted beautifully through Costa’s camerawork; Ayagama’s elaborate and vibrant set design, created within a matter of weeks to be easily removable; Marasinghe’s intricate sound design, made up of many layers which plunge the audience into the storm where the story takes place; an emotional score by Guruge which heightens
the tension; a powerful performance by both Fernando and Allage, showcasing a dynamic bond between their characters which would leave you on the edge of your seat; and of course, spectacular direction from Mahadivulwewa to not only curate a powerful production team, but be able to bring his vision on paper to life on screen.